Collector
ට්‍රම්ප්ගෙන් නේටෝ සංවිධානයට දැඩි විවේචන | Collector
ට්‍රම්ප්ගෙන් නේටෝ සංවිධානයට දැඩි විවේචන
Ada Derana Sinhala

ට්‍රම්ප්ගෙන් නේටෝ සංවිධානයට දැඩි විවේචන

නේටෝ ප්‍රධානී මාර්ක් රුට් සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නේටෝ සංවිධානයට දැඩි ලෙස දොස් පවරා ඇති අතර ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් වූ සිය තර්ජන ද යළි වරක් සිදුකර තිබේ.

Go to News Site