Lankadeepa
විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 පතොරම් යෙදිය හැකි ගිණි අවියක් බලපත්‍ර නොමැතිව ළඟ තබාගත් කටුවන ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයකු මෙන්ම එම සභාවේ විපක්ෂ නායකවරයා මිද්දෙණිය මැල්ලකැටිගොඩ ප්‍රදේශයේදී අත් අඩංගුවට ලත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි.
Go to News Site