Collector
දුම්රියවල වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ වෙළෙඳුන්ට වැඩවරදී | Collector
දුම්රියවල වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ වෙළෙඳුන්ට වැඩවරදී
Ada Derana Sinhala

දුම්රියවල වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ වෙළෙඳුන්ට වැඩවරදී

දුම්රිය තුළ සහ දුම්රිය ආපන ශාලාවල වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම සහ මිල දර්ශක නොමැතිව වෙළෙඳාම් කිරීම වැනි නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැඩි නීතිමය පියවර ගනිමින් සිටින බව එම අධිකාරිය පවසයි.

Go to News Site