Lankadeepa
පාසල්වල සංවිධානය කරනු ලබන විවිධ උත්සව සහ විවිධ සැමරුම් සඳහා අධික ලෙස මුදල් වැය කරමින් කටයුතු කරන සිද්ධීන් වාර්තා වන බැවින් එම කටයුතු සංවිධානයේ දී මාපියන් වෙත අමතර වැය බරක් නොයෙදෙන සේ ඉතාමත් චාම් අයුරින් හා අවම වියදමකින් එම වැඩසටහන් පැවැත්වීමට කටයුතු කළ යුතු බව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව මහතා සියලු විදුහල්පතිවරුන් වෙත දැනුම් දී තිබේ.
Go to News Site