Collector
පාසල් පරිශ්‍රයේ මත්පැන් පානය කළ සිසුන් සිව්දෙනෙකු පොලිස් දැලේ | Collector
පාසල් පරිශ්‍රයේ මත්පැන් පානය කළ සිසුන් සිව්දෙනෙකු පොලිස් දැලේ
Lankadeepa

පාසල් පරිශ්‍රයේ මත්පැන් පානය කළ සිසුන් සිව්දෙනෙකු පොලිස් දැලේ

හල්දුම්මුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුන් හතරදෙනෙකු පාසල් පරිශ්‍රය තුල දී මත්පැන් පානය කරමින් සිටිය දී අද (09) අත්අඩංගුවට ගත් බවත් එක් සිසුවෙකුගේ සෞඛ්‍ය තත්ත්වය දැඩි ලෙස අයහපත්වීම නිසා රෝහල් ගත කර ඇති බවත් හල්දුම්මුල්ල පොලීසිය පැවසීය.

Go to News Site