සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සඳහා සම්ප්‍රදායික අවුරුදු කැවිලි මේසයේ මිල පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී සියයට හතකින් ඉහළ ගොස් ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.