Collector
’’මන්ත්‍රීවරියන්ට වනචර කතා කියද්දී ලේකම් මණ්ඩලය නිදි’’ | Collector
’’මන්ත්‍රීවරියන්ට වනචර  කතා කියද්දී ලේකම් මණ්ඩලය නිදි’’
Lankadeepa

’’මන්ත්‍රීවරියන්ට වනචර කතා කියද්දී ලේකම් මණ්ඩලය නිදි’’

විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු මන්ත්‍රීවරියන්ට වනචර විදියට කතා කරද්දී ඒවා දැක දැක ලේකම් මණ්ඩලය අහක බලාගෙන සිටින බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ දී අද (09) පැවසීය.

Go to News Site