Collector
පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් දෙපිරිසක් අතර උණුසුම් ගැටුමකින් එක් සිසුවෙක් ජීවිතක්ෂයට - 5 දෙනෙක් අත්අඩංගුවට! | Collector
පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් දෙපිරිසක් අතර උණුසුම් ගැටුමකින් එක් සිසුවෙක් ජීවිතක්ෂයට - 5 දෙනෙක් අත්අඩංගුවට!
Gossip Lanka News

පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් දෙපිරිසක් අතර උණුසුම් ගැටුමකින් එක් සිසුවෙක් ජීවිතක්ෂයට - 5 දෙනෙක් අත්අඩංගුවට!

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේදී සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුවන් 5දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව පොලීසිය ප්‍රකාශ කළේ මොරගහහේන ප්‍රදේශයේ හෝටලයක දී පුද්ගලයෙකු මියගොස් සිටින බවට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි.

Go to News Site