ඊශ්‍රායලය කලාපයේ පිළිකාවක් බවත්, දුෂ්ට ඊශ්‍රායලය මනුෂ්‍යත්වයටම සාපයක් බවත් පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් 'X' සටහනක් තබමින් පවසා තිබේ.