Collector
මාතර සමූපකාර ආරෝග්‍ය ශාලා සංගමයේ සභාපති අත්අඩංගුවට | Collector
මාතර සමූපකාර ආරෝග්‍ය ශාලා සංගමයේ සභාපති අත්අඩංගුවට
Ada Derana Sinhala

මාතර සමූපකාර ආරෝග්‍ය ශාලා සංගමයේ සභාපති අත්අඩංගුවට

මාතර දිස්ත්‍රික් සමූපකාර ග්‍රාමීය බැංකු සංගමයේ රුපියල් මිලියන 300ක මුදලක් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සීමාසහිත මාතර දිස්ත්‍රික් සමූපාකාර ආරෝග්‍ය ශාලා සංගමයේ සභාපති චමින්ද ප්‍රසන්න ගුණසේකර නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.

Go to News Site