Collector
උත්සව සමයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් විශේෂ මෙහෙයුම් | Collector
උත්සව සමයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් විශේෂ මෙහෙයුම්
Ada Derana Sinhala

උත්සව සමයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් විශේෂ මෙහෙයුම්

උත්සව සමය ආරම්භ වීමත් සමග මහජනතාවගේ මහජන සෞඛ්‍ය සම්බන්ධව අවධානය යොමු කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දිවයින පුරා විශේෂ මෙහෙයුම් මේ වන විට ආරම්භ කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

Go to News Site