2026 පළමු කාර්තුවේ රුපියල් මිලියන 606002 ක බදු ආදායමක් රැස් කිරීමට සමත් වූ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.