Collector
ලැබ් එකේ අවුල කලින්ම දැනසිටි බව ගල්අඟුරු සාමාන්‍යාධිකාරීවරයා පිළිගනී | Collector
ලැබ් එකේ අවුල කලින්ම දැනසිටි බව ගල්අඟුරු සාමාන්‍යාධිකාරීවරයා පිළිගනී
Ada Derana Sinhala

ලැබ් එකේ අවුල කලින්ම දැනසිටි බව ගල්අඟුරු සාමාන්‍යාධිකාරීවරයා පිළිගනී

ට්‍රයිඩන්ට් සමාගමේ ගල්අඟුරු තොග මෙරටට පැමිණි මුල් අවධියේ සිටම, එම සාම්පල පරික්ෂා කළ පැටවුම් වරායේ පරීක්ෂණාගාරයට නිසි ප්‍රතීතනතාවයක් නොතිබුණු බව ලංකා ගල්අඟුරු සමාගම දැන සිටියේ යැයි එම සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා කෝප් කමිටුව හමුවේ පිළි ගෙන තිබේ.

Go to News Site