Collector
මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට වත්කම් බැරකම් ප්‍රකාශයක් භාරදෙයි! | Collector
මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට වත්කම් බැරකම් ප්‍රකාශයක් භාරදෙයි!
Gossip Lanka News

මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට වත්කම් බැරකම් ප්‍රකාශයක් භාරදෙයි!

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිය වත්කම් බැරකම් පිළිබඳ දිවුරුම් ප්‍රකාශයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ඊයේ (10) භාරදී තිබේ. දින 14 තුළ සිය වත්කම් ප්‍රකාශය ලබාදෙන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මහින්ද රාජපක්ෂ මහතාට දැනුම්දී තිබුණි. එම දින 14ක කාලය අදින් අවසන් විය. ඒ අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම වත්කම් බැරකම් පිළිබඳ දිවුරුම් ප්‍රකාශයක් භාරදී ඇති බව අල්ලස් කොමිසම කියයි. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න

Go to News Site