Collector
විදෙස් දුම්වැටි සමඟ චීන ජාතිකයෙක් අත්අඩංගුවට | Collector
විදෙස් දුම්වැටි සමඟ චීන ජාතිකයෙක් අත්අඩංගුවට
Ada Derana Sinhala

විදෙස් දුම්වැටි සමඟ චීන ජාතිකයෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් 39 ලක්ෂ 15 දහසක් වටිනා චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ චීන ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Go to News Site