Collector
ගුරු විදුහල්පති හිඟය විසඳීමට කමිටුවක් | Collector
ගුරු විදුහල්පති හිඟය විසඳීමට  කමිටුවක්
Lankadeepa

ගුරු විදුහල්පති හිඟය විසඳීමට කමිටුවක්

අධ්‍යාපන පද්ධතියේ මානව සම්පත් ඌනතාව විසඳීම සඳහා යෝජනා ඇතුළත් වාර්තාවක් සකස් කිරීම වෙනුවෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පත් කරන ලද කමිටුවේ ඉදිරි කටයුතු පිළිබඳව ‘පාසැල්වල පවතින මානව සම්පත් ඌනතාවය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු අනු කාරක සභාවේදී’ පසුගියදා සාකච්ඡා කෙරිණි.

Go to News Site