මැදපෙරදිග යුද්ධය හමුවේ පොහොර මිල ගණන් ඉහළයාම තුළ ඉදිරි මාසවලදී ශ්‍රී ලංකාවේ ආහාරවල මිල ගණන් ද සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව ආසියානු සංවර්ධන බැංකුව අනාවරණ කර තිබේ.