Collector
බිලියන හයක රෝහල් ව්‍යාපෘතියක් ඇරැඹෙයි | Collector
බිලියන හයක රෝහල් ව්‍යාපෘතියක් ඇරැඹෙයි
Lankadeepa

බිලියන හයක රෝහල් ව්‍යාපෘතියක් ඇරැඹෙයි

නයින්වෙල්ස් (Ninewells) රෝහලේ වෛද්‍ය සහ ශල්‍ය සත්කාර වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් එම රෝහල් පරිශ්‍රයේ දී සිදු කෙරිණි.

Go to News Site