මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ විකෘති ප්‍රවෘත්ති මූලාශ්‍ර ෆේස්බුක්, යූ ටියුබ් සහ එක්ස් වැනි වේදිකාවල යොමු කරන පුද්ගලයින් සහ පොඩ්කාස්වරුන්ට එරෙහිව ඉන්දීය රජය සිය නීති රාමුව ව්‍යාප්ත කිරීමට යෝජනා කර ඇත.