Collector
Washroom ගිය සිසුවියක් නිසා NSBM සිසුන් දෙපිරිසක් ගුටි ඇන ගෙන ජීවිතයක් අහිමි වූ හෝමාගම හෝටල් සාදයේ අඳුරු පුවත | Collector
Washroom ගිය සිසුවියක් නිසා NSBM සිසුන් දෙපිරිසක් ගුටි ඇන ගෙන ජීවිතයක් අහිමි වූ හෝමාගම හෝටල් සාදයේ අඳුරු පුවත
Gossip Lanka News

Washroom ගිය සිසුවියක් නිසා NSBM සිසුන් දෙපිරිසක් ගුටි ඇන ගෙන ජීවිතයක් අහිමි වූ හෝමාගම හෝටල් සාදයේ අඳුරු පුවත

හෝමාගම ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික විශ්වවිද්‍යාලයක පැවති සාදයක් අතරතුර ඇති වූ ගැටුමකින් මියගිය 19 හැවිරිදි සිසුවාගේ මරණය සම්බන්ධයෙන් අධිකරණය විවෘත තීන්දුවක් ලබා දී තිබේ. මූලික පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවන්ට අනුව, මරණයට හේතු වූ මාරාන්තික තුවාල සිරුරේ බාහිරින් දක්නට නොලැබෙන බව පොලිසිය ප්‍රකාශ කළේය.

Go to News Site