Collector
ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි | Collector
ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි
Ada Derana Sinhala

ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ප.ව 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Go to News Site