Collector
විසැඳුමකින් තොරව අවසන් වූ ඉරාන - ඇමෙරිකා සාකච්ඡා | Collector
විසැඳුමකින් තොරව අවසන් වූ ඉරාන - ඇමෙරිකා සාකච්ඡා
Lankadeepa

විසැඳුමකින් තොරව අවසන් වූ ඉරාන - ඇමෙරිකා සාකච්ඡා

ඉරාන - ඇමෙරිකාව අතර පකිස්ථානයේ ඉස්ලාමාබාද්හි පැවති ඉහළ පෙළේ සාම සාකච්ඡාවලදී ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය එකඟතාවකට නොපැමිණි බව අමෙරිකා උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් පවසයි.

Go to News Site