තමා පෘථිවියට අමතරව ඝන අන්ධකාරය දුටු බවත්, පෘථිවිය එවන් අන්ධකාරයක ජීවය රැගත් යාත්‍රාවක් බවත් ආර්ටිමිස් 2 සඳ චාරිකාවට සහභාගී වූ ගගනගාමී ක්‍රිස්ටිනා කෝච් පවසයි.