Collector
විදුලිබල මණ්ඩලයේ ස්වේච්ඡා විශ්‍රාම ඉල්ලුම් කළ පිරිසට නියමිත වන්දි මුදල ගෙවා නෑ | Collector
විදුලිබල මණ්ඩලයේ ස්වේච්ඡා විශ්‍රාම ඉල්ලුම් කළ පිරිසට නියමිත වන්දි මුදල ගෙවා නෑ
Ada Derana Sinhala

විදුලිබල මණ්ඩලයේ ස්වේච්ඡා විශ්‍රාම ඉල්ලුම් කළ පිරිසට නියමිත වන්දි මුදල ගෙවා නෑ

ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කිරීමත් සමග ස්වේච්ඡා විශ්‍රාම ගැනීමේ ක්‍රමවේදය යටතේ විශ්‍රාම ඉල්ලුම් කළ පිරිසට මෙතෙක් නියමිත වන්දි මුදල් ගෙවා නොමැති බවට එම විශ්‍රාම එකමුතුව පවසයි.

Go to News Site