Lankadeepa
රුපියල් එක් කෝටි විසිතුන් ලක්ෂ තිස් දහසක් වටිනා ’’කොකේන්’’ මත්ද්‍රව්‍ය තොගයක් , සිය සිරුරෙහි සගවා ගෙන , මෙරටට පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද(12 ) කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ සේවය කළ රේගු මත්ද්‍රව්‍ය පාළන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . ඇය 47 හැවිරිදි වියේ පසුවන උගන්ඩා ජාතික ව්‍යාපාරික කාන්තාවකි .
Go to News Site