කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සිය සිරුරෙහි සඟවා ගෙන මෙරටට පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද (12) කටුනායක ගුවන් තොටුපොළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.