චීනය විසින් ඉරානයට යුද සහයෝගය ලබාදුන හොත් ඔවුන්ට 50%ක තීරු බද්දකට මුහුණදීමට සිදුවනු ඇති බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයට අනතුරු ඇඟවා ඇත.