Collector
අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අධික උෂ්ණත්වය ගැන සැලකිලිමත් වෙන්න | Collector
අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අධික උෂ්ණත්වය ගැන සැලකිලිමත් වෙන්න
Ada Derana Sinhala

අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී අධික උෂ්ණත්වය ගැන සැලකිලිමත් වෙන්න

එළැඹෙන අවුරුදු සමයේ අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ඒ සදහා ප්‍රථමාධාර සේවා සහ වෛද්‍ය සේවා සැපයීම අනිවාර්යයෙන් සිදු කළ යුතු බව ජාතික ක්‍රීඩා විද්‍යායතනය පවසයි.

Go to News Site