Collector
අනුර වගේ මෝඩ පාලකයෙක්ට ජනාධිපති කියන්නත් ලැජ්ජයි,අනුර කියන්නේ වසලයෙක් – බලංගොඩ කස්සප හිමි කියයි | Collector
අනුර වගේ මෝඩ පාලකයෙක්ට ජනාධිපති කියන්නත් ලැජ්ජයි,අනුර කියන්නේ වසලයෙක් – බලංගොඩ කස්සප හිමි කියයි
Gossip Lanka News

අනුර වගේ මෝඩ පාලකයෙක්ට ජනාධිපති කියන්නත් ලැජ්ජයි,අනුර කියන්නේ වසලයෙක් – බලංගොඩ කස්සප හිමි කියයි

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ රජයේ ක්‍රියාකලාපය විවේචනය කරමින් බලංගොඩ කස්සප හිමියන් විශේෂ ප්‍රකාශයක් සිදුකර ඇත. එහිදී උන්වහන්සේ අවධාරණය කළේ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව තමන් දැඩි කලකිරීමට පත්ව ඇති බවයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ, “අනුර කුමාරව කාලා බලලා නෙවෙයි මිනිස්සු ඡන්දේ දුන්නේ,” යනුවෙන් උන්වහන්සේ එහිදී සෘජුවම ප්‍රකාශ කළහ. වැඩිදුරටත් අදහස් දැක්වූ කස්සප හිමියන් කියා සිටියේ, මෙවැනි පුද්ගලයෙකු රටේ නායකයා ලෙස පෙනී සිටීම පිළිබඳව තමන් පෞද්ගලිකව ලැජ්ජාවට පත්වන බවයි. “අනුර කුමාර වගේ කෙනෙක් මේ රටේ ජනාධිපති කියන්න අපිට ලැජ්ජයි,” යනුවෙන් පවසමින් උන්වහන්සේ වත්මන් පාලනය කෙරෙහි සිය අප්‍රසාදය පළ කර සිටියහ. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න

Go to News Site