යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක දෙක ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ වනජීවී නිලධාරීන් එක්ව විශේෂ මෙහෙයුමක් සිදු කර තිබේ.