Collector
පොලිසියට ඔත්තු දුන්නැයි පෙදෙරේරුවාට කඩු පහර | Collector
පොලිසියට ඔත්තු දුන්නැයි පෙදෙරේරුවාට කඩු පහර
Lankadeepa

පොලිසියට ඔත්තු දුන්නැයි පෙදෙරේරුවාට කඩු පහර

පොලිසියට ඔත්තු ලබා දුන්නැයි උරනව තියුණු ආයුද රැගෙන තීරෝද රථයකින් පැමිණි පුද්ගලයන් තිදෙනකු බණ්ඩාරගම රයිගම ප්‍රදේශයේදී පෙදෙරේරුවකු පසුපස හඹා ගොස් සිදු කළ පහරදීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි.

Go to News Site