Ada Derana Sinhala
2023/2024 අ.පො.ස (උ/පෙළ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ශික්ෂණලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ, 2026 අප්‍රේල් 21 සිට 2026 මැයි 08 වනදා දක්වා අදාළ විද්‍යාපීඨයන් හී පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
Go to News Site