Collector
ගල්අඟුරු වංචාවක් සම්බන්ධව මුජිබුර්ගෙන් CIDයට පැමිණිල්ලක් | Collector
ගල්අඟුරු වංචාවක් සම්බන්ධව මුජිබුර්ගෙන් CIDයට පැමිණිල්ලක්
Ada Derana Sinhala

ගල්අඟුරු වංචාවක් සම්බන්ධව මුජිබුර්ගෙන් CIDයට පැමිණිල්ලක්

සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා ඇතුළු එම පක්ෂයේ කිහිප දෙනෙකු අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

Go to News Site