Collector
නෙතන්යාහුගේ හමුදා ලේකම්වරයා ඊළඟ මොසාඩ් ප්‍රධානී තනතුරට | Collector
නෙතන්යාහුගේ හමුදා ලේකම්වරයා ඊළඟ මොසාඩ් ප්‍රධානී තනතුරට
Ada Derana Sinhala

නෙතන්යාහුගේ හමුදා ලේකම්වරයා ඊළඟ මොසාඩ් ප්‍රධානී තනතුරට

මොසාඩ් බුද්ධි අංශයේ මීළඟ අධ්‍යක්ෂවරයා ලෙස ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ හමුදා ලේකම්වරයා ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් රෝමන් ගොෆ්මන් පත් කිරීමට අනුමැතිය හිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Go to News Site