Collector
ගැටුමට හමුදා විසඳුමක් නෑ | Collector
ගැටුමට හමුදා විසඳුමක් නෑ
Lankadeepa

ගැටුමට හමුදා විසඳුමක් නෑ

පවතින ගැටුම් සඳහා කිසිදු හමුදාමය විසඳුමක් නොමැති බවත්, සතුරුකම් නැවත ආරම්භ වීම වැළැක්වීමට පියවර ගන්නා ලෙසත් රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චිට පැහැදිලි කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

Go to News Site