Lankadeepa
14 වන ලියෝ පාප්තුමන්, දින 11 ක අප්‍රිකා සංචාරයක් ආරම්භ කළේය. පසුගිය වසරේ මැයි මාසයේදී පාප් ධුරයට පත්වීමෙන් පසු පාප්තුමා සහභාගී වන දෙවන ප්‍රධාන විදේශ සංචාරය මෙයයි. සාමය, සංක්‍රමණික ගැටලු සහ ආගම් අතර සංවාදය මෙම අප්‍රිකා සංචාරයේ තේමාව වෙයි.
Go to News Site