Collector
ඉතාලි අගමැතිනියගේ අප්‍රසාදය | Collector
ඉතාලි අගමැතිනියගේ අප්‍රසාදය
Lankadeepa

ඉතාලි අගමැතිනියගේ අප්‍රසාදය

14 වන ලියෝ පාප්තුමන් සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ විවේචනාත්මක ප්‍රකාශ කිසිසේත් අනුමත කළ නොහැකි බව ඉතාලි අගමැතිනි ජෝර්ජියා මෙලෝනි පවස ඇත. ඒ ට්‍රම්ප්ට සිය අප්‍රසාදය පළ කරමිණි.

Go to News Site