Collector
ඕස්ට්‍රේලියාවේ හමුදා නායකත්වය කාන්තාවකට | Collector
ඕස්ට්‍රේලියාවේ හමුදා නායකත්වය කාන්තාවකට
Lankadeepa

ඕස්ට්‍රේලියාවේ හමුදා නායකත්වය කාන්තාවකට

ඕස්ට්‍රේලියා යුද හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට එහි නායකත්වය සඳහා කාන්තාවක් පත් කරන බව එරට රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. මෙය එරට ආරක්ෂක අංශ නායකත්වයේ සිදු කළ ප්‍රධාන වෙනස්කම් මාලාවක කොටසක් ලෙසයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

Go to News Site