Lankadeepa
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අණ පරිදි පනවනු ලැබූ නාවික අවහිර කිරීම් ක්‍රියාත්මක වීමත් සමඟ, හෝමුස් සමුද්‍ර සන්ධිය අසලින් ගමන් කරමින් තිබූ දැවැන්ත තෙල් ටැංකි නෞකා දෙකක් සිය ගමන් මාර්ගය වෙනස් කර ආපසු හැරී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Go to News Site