Collector
මත් කුඩු සමග ඉන්දියාවේ මාළු කපන්නා මාට්ටු | Collector
මත් කුඩු සමග ඉන්දියාවේ මාළු කපන්නා මාට්ටු
Lankadeepa

මත් කුඩු සමග ඉන්දියාවේ මාළු කපන්නා මාට්ටු

රුපියල් දෙකෝටි අට ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ , විදේශීය ගුවන් මගියකු අද අලුයම අත්අඩංගුවට ගත් බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය කියයි.

Go to News Site