Collector
’’විශ්වාසභංගය පැරදුණත් ගල් අඟුරු වංචාව රටට හෙළි වුණා’’ | Collector
’’විශ්වාසභංගය පැරදුණත් ගල් අඟුරු වංචාව රටට හෙළි වුණා’’
Lankadeepa

’’විශ්වාසභංගය පැරදුණත් ගල් අඟුරු වංචාව රටට හෙළි වුණා’’

ගල් අඟුරු වංචාවට සම්බන්ධ අමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජයට පත් වුවද, එම ගනුදෙනුවල ඇති දූෂිත ස්වභාවය පිළිබඳ සත්‍ය තොරතුරු දැන් රට හමුවේ අනාවරණය වෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

Go to News Site