අපගේ සියලු ඉදිරි සංවර්ධන සැලසුම් සකස් කර ඇත්තේ රටේ උරුමය සහ සංස්කෘතිය මත ශක්තිමත්ව දෙපා තබා ගනිමින් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩයෙන් පවසයි.