Collector
සහෝදරත්වයෙන් අලුත් ආරම්භයක් ගනිමු | Collector
සහෝදරත්වයෙන් අලුත් ආරම්භයක් ගනිමු
Lankadeepa

සහෝදරත්වයෙන් අලුත් ආරම්භයක් ගනිමු

අලුත් අවුරුද්දේ සැබෑ ආශිර්වාදය වන්නේ සිත් තුළ පවතින වාදභේද සහ අමනාපකම් දුරු කර සහෝදරත්වයෙන් සහ සුහදත්වයෙන් යුතුව අලුත් ආරම්භයක් ලබා ගැනීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩයෙන් පවසයි.

Go to News Site