Collector
අග්‍රාමාත්‍යවරියගේ අලුත් අවුරුදු සුබ පැතුම | Collector
අග්‍රාමාත්‍යවරියගේ අලුත් අවුරුදු සුබ පැතුම
Ada Derana Sinhala

අග්‍රාමාත්‍යවරියගේ අලුත් අවුරුදු සුබ පැතුම

අලුත් අවුරුද්ද යනු හුදෙක් උත්සවයක් පමණක් නොව, එය අපේ සංස්කෘතික හර පද්ධතීන් තුළ පවතින සෞභාග්‍යය, සමගිය, සහජීවනය සහ අන්‍යෝන්‍ය සබඳතාවල නව පුනරුදයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

Go to News Site