මඩකලපුව කාත්තන්කුඩි පොලිස් බලප්‍රදේශයට අයත් මන්මුනේ ප්‍රදේශයේ නිවසක් අසල භූමියක එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් අවි සඟවා ඇති බවට ලැබුණු තොරතුරක් මත ඊයේ (13) දින එම ප්‍රදේශයේ කැණීම් සිදු කර තිබේ.