Collector
ගමේ ගිය අයට අද සිට කොළඹ එන්න බස් සහ දුම්රිය | Collector
ගමේ ගිය අයට අද සිට කොළඹ එන්න බස් සහ දුම්රිය
Ada Derana Sinhala

ගමේ ගිය අයට අද සිට කොළඹ එන්න බස් සහ දුම්රිය

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම් බිම් බලා ගිය මගී ජනතාවගේ අවශ්‍යතාවය අනුව අද (15) දිනයේ සිට බස් රථ ධාවනයට එක්කිරීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

Go to News Site