Collector
අද හවසට වැසි හෝ ගිගුරුම් සහිත වැසි | Collector
අද හවසට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
Ada Derana Sinhala

අද හවසට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අද (15) ප. ව. 1.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Go to News Site