Collector
පින්නවල අලි ඇතුන්ට හිසතෙල් ගල්වති | Collector
පින්නවල අලි ඇතුන්ට හිසතෙල් ගල්වති
Lankadeepa

පින්නවල අලි ඇතුන්ට හිසතෙල් ගල්වති

අලුත් අවුරුදු නැකත් වලට අනුව හිස තෙල් ගල්වා දීර්ගායුෂ පැතීමේ නැකතට සමගාමීව පින්නවල අලි අනාතාගාරයේ අලි ඇතුන්ට ද හිස තෙල් ගා ආශිර්වාද කළේය.

Go to News Site