Collector
ඉරාන ජාතිකයින් 283ක් එරටට යවයි | Collector
ඉරාන ජාතිකයින් 283ක් එරටට යවයි
Lankadeepa

ඉරාන ජාතිකයින් 283ක් එරටට යවයි

ඇමෙරිකානු ප්‍රහාරයකින් තුවාල ලබා , ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් බේරා ගෙන මෙරට තුළ රදවා සිටි ඉරාන ජාතිකයන් 238 දෙනෙකු , ඉරාන විශේෂ ගුවන් යානයකින් ඊයේ(14) රාත්‍රී ආපසු රැගෙන යාමට පියවර ගෙන තිබුණි .

Go to News Site