Lankadeepa
ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප්තුමා අප්‍රිකා සංචාරයක් ආරම්භ කර ඇත. එම සංචාරයේ පළමු අදියර යටතේ පාප්තුමා ඇල්ජීරියාවට පැමිණ සිටී. පාප්තුමා ඇල්ජියර්ස් අනුවර සිට ඇන්නාබා දක්වා ගුවන් ගමනක යෙදුණු අතර, ශාන්ත ඔගස්ටින් මුනිඳුන් වසර 30කට අධික කාලයක් රදගුරු පදවිය දැරූ ඓතිහාසික හිපෝ පුරාවිද්‍යා භූමිය නැරඹීමට ද අමතක කළේ නැත.
Go to News Site